ආයුබෝවන් හැමෝටම...............
ඔන්න අද ඉදල අපි වැඩ පටා......න් ගන්නයි යන්නෙ............
s2dr.......... are you ready.........?
ඔයාල දන්නවනෙ (දන්නැත්තන් අද දැනගන්නකෝ.............) s2dr එයාගෙ දහම් පාසලේ ළමයි එක්ක එක එක වැඩසටහන් කරනවා.මේ ලගදි තිබ්බා cricket match එකක්........ඒකෙ videos ටික බලන්න ආසයි නේද.............?
එහෙමනම් ඔය මෙතනම පහළ තියෙන read more කියන එක උඩ click කරන්නකො..
...