
ඔයාල දැන් දන්නවනෙ S2DR එයාගෙ දහම් පාසලේ ළමයි එක්ක එක එක වැඩසටහන් කරනවා කියලා. මේ ලඟදී S2DR ට අවස්ථාව හම්බවුණා ශ්‍රී සිද්ධාර්ථ පෙර පාසලේ පුංචි පැටවුන්ගේ අලුත් අවුරුදු උත්සවයට තාක්ෂණික සහාය ලබාදෙන්න. ශ්‍රී සිද්ධාර්ථ පෙර පාසලේ දිනූෂා දිල්රුක්ෂි මහත්මිය තමයි ප්‍රධාන සංවිධායකවරිය.........ඒකෙ videos ටික බලන්න ආසයි නේද.............?
එහෙමනම් ඔය...