Tuesday, April 12, 2016


ඔයාල දැන් දන්නවනෙ S2DR එයාගෙ දහම් පාසලේ ළමයි එක්ක එක එක වැඩසටහන් කරනවා කියලා. මේ ලඟදී S2DRඅවස්ථාව හම්බවුණා ශ්‍රී සිද්ධාර්ථ පෙර පාසලේ පුංචි පැටවුන්ගේ අලුත් අවුරුදු උත්සවයතාක්ෂණික සහාය ලබාදෙන්න. ශ්‍රී සිද්ධාර්ථ පෙර පාසලේ දිනූෂා දිල්රුක්ෂි මහත්මිය තමයි ප්‍රධාන සංවිධායකවරිය.........ඒකෙ videos ටික බලන්න ආසයි නේද.............?

එහෙමනම් ඔය මෙතනම පහළ තියෙන read more කියන එක උඩ click කරන්නකො..

S2DR
අවුරුදු උත්සවයේ පොල්තෙල් පහන් දැල්වීම.



 

No comments:

Post a Comment