Monday, September 19, 2016


ඔයාල දැන් දන්නවනෙ S2DR එයාගෙ දහම් පාසලේ ළමයි එක්ක එක එක වැඩසටහන් කරනවා කියලා. මේ ලඟදී S2DRඅවස්ථාව හම්බවුණා ගොන්නව ශ්‍රී සාරානන්ද ප්‍රාථමික පාසලේ පුංචි පැටවුන්ගේ අලුත් තෑගි උත්සවය තාක්ෂණික සහාය ලබාදෙන්න. මෙහෙයවීම හෙට්ටිපොල ප්‍රජා විශෝධන කාර්යාලය, සම්පත් දායකත්වය මාලබේ ශ්‍රී සුධර්මාරාම දහම් පාසල.........ඒකෙ videos ටික බලන්න ආසයි නේද.............?

එහෙමනම් ඔය මෙතනම පහළ තියෙන read more කියන එක උඩ click කරන්නකො..
 
ආරාධිත පැමිණීම

No comments:

Post a Comment